2017-09-27

කූඹියෝ වෙනුවෙන් මගේ මෙව්වා ඒක





මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම  උනන්දුවෙං බලාපු.


පස්සේ  පස්සේ  ඉතින් අන් සැපතට  බාදා  කරන්ඩ හොද නැති හන්දා , උඹල  ඕන එකක්  බලාගනිල්ලා  කියල අපේ  ලොකු  එකීටයි  මහ එකීටයි ඕන  එකක් කරගන්ඩ දීලා බ්ලොගක් කියවාගන හිටියා.

සෝචණියයි   කියහල්ලකෝ  අපේ ලොකු  කෙල්ල  ටික  දවසකින්   මම   මොනවහරි  කියුවහම මට  කියනවා

‘‘ ඔබ  මේ  සැබැවක්ද   පවසන්නේ ‘‘

අනාතයි   .... මේකි   පට්ට   කොරියන් වෙලා ........... ඉතින්  අපේ  උන්දැට  කම්ප්ලේන්  කරනවා

‘‘ ඔය මල ජරාව මං නං  බලන්නේ  නැ  ... අහවල්  චැනල් එකේ යනවා   සෝක්    කතාවක් ...  මට  ඒක බලන්ඩත් නැ....  ඕකී  බලන්නේ  ඔය  .... මටත් අප්පිරිය කතා        (නැති )    එව්වා  ...  ඒකම  බලන්ඩ ඕන  කියලා  මට  වද දෙනවා   මං ඉතින්  මගේ  වැඩක්  කරගන්නවා ‘‘

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>